ගොඩබස්වන්න ගිය යානයක් අවසන් මොහොතේ යළි අහසට.. ලන්ඩනයේ හීත්‍රෝ ගුවන්තොටුපොළේ නොසිතූ සිදුවීමක්..!

ලන්ඩන් නුවර හීත්‍රෝ ජාතික ගුවන්තොටුපොළ වෙත ගොඩබැස්වීමට උත්සාහ කළ බ්‍රිටිෂ් එයාර්වේස් (British Airways) ගුවන් යානයක පසුපස කොටස ධාවන පථයේ ගැටී...