අත්අඩංගුවට ගත් කස්සප හිමි ඇතුළු පිරිස මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි සොයා බැලීමට විශේෂ වෛද්‍ය පරීක්ෂණයක්..!

අනුරාධපුර රුවන්වැලිසෑය අසල දන්සල් භූමියේ ඇති වූ කලහකාරී සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ සිව්නම...