පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් ඩයනා හිටපු මන්ත්‍රීතුමියව පහුගිය කාලේ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව හොයමින් හිටියා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එතුමියගෙන් ප්‍රශ්න කරන්න...
රනිල් – සජිත් – අනුර අතර බෙදී යන ලක්ෂ හතළිහේ පාවෙන ඡන්දයේ ගණිතමය සූත්‍රය…2024.05.22
දේශපාලන විචාරක නදීෂ ද සිල්වා සමගි ජන බලවේගය නිර්මාණය වෙන්නේ එක්සත් ජාතික පක්ෂය ඇතුළෙන්මයි. එක්සත් ජාතික පක්ෂයේ මදය ඇත්තටම දැන්...
සජිත් කියන්නේ ශරීරය විශාල වුණාට කුඩා මොලයක් තියෙන කෙනෙක්! – 2024.05.22
පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි අනුර කුමාර දිසානායක මහත්තයා ගාව ගොඩනැගෙන සැලසුම් නැහැනේ. නිකන් එයාගෙන් අහන්නකෝ ගොඩනගන්නේ කොහොමද කියලා. ඩොලර් ටිකක්...
අගමැතිතුමා පන්සලකට සත පහක් නොදී වෙසක් කොහොමද බලනව! – 2024.05.22
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් ජනාධිපතිතුමා මැතිවරණය ඉලක්ක කරගෙන තමාට තව චාන්ස් එකක් ගන්න පුළුවන්ද බලලා තමයි හැමදේම කරන්නේ. රට...
මහින්දගෙ යුද ව්‍යාපාරය කඩාකප්පල් කරන්න හැදුව එදා විපක්ෂයට පොහොට්ටුවෙන් චෝදනාවක්! – 2024.05.22
දුමාලි ශෂිකලා දයාරත්න කිසිම රටක විපක්ෂයේ දේශපාලන පක්ෂ කටයුතු නොකරන ආකාරයට තමයි අපේ රටේ ආණ්ඩුවේ නොවන දේශපාලන ව්‍යාපාර, මහින්ද රාජපක්ෂ...
විපක්ෂනායකතුමයි, අපේ නායක රනිලුයි කියන්නේ අහසයි පොළොවයි වගේ – 2024.05.22
නිමල් ප්‍රැන්සිස් මේ අවුරුදු දෙක තුල රනිල් වික්‍රමසිංහ මැතිතුමා රටේ ආර්ථිකය කොහොමද ගොඩනැඟුවේ කියන වැඩපිළිවෙල අපි දැකලා, මම තීරණය කරා...
රනිල් ජනාධිපතිවරණයට එනවා කියන්නේ සජබෙ ට මරු පහරක්! – 2024.05.21
මනූෂ නානායක්කාර රනිල් වික්‍රමසිංහ මහත්තයා ඡන්දේ ඉල්ලන්නේ නෑ කියලා සමගි ජන බලවේගය දැවැන්ත ප්‍රචාරයක් මේ දවස් වල ගෙනියනවා. රනිල් වික්‍රමසිංහ...
දේශපාලකයන්ට නිලධාරීන්ට හොරකම් කරන්න බැරි වෙන්න රට කරවන ක්‍රමය චම්පික කියාදෙයි! – 2024.05.21
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක දැන් ආණ්ඩුව මොකද කියන්නේ? රාජ්‍ය ආයතන පාඩුයි. මේවා තවදුරටත් ජනතාවට බරක් වෙන්න බෑ. එහෙමනේ කියන්නේ....
අපිට ඕනි සමලිංගික විවාහ අයිතිය නෙවෙයි. පුරවැසියන් විදිහට මේ රටේ ජීවත් වීමේ අයිතිය – 2024.05.21
LGBTQ ප්‍රජාව LGBTQ අයිතිවාසිකම් කියන මිනිස්සු කොට්ටාසයට ඇත්තටම නටන්න දෙයක් නැහැ අපිට අයිතිවාසිකම් තියෙනවා නම්. හැමෝම අහනවා LGBTQ අයිතිවාසිකම් කිව්වයින්...
ජූනි හයවෙනිද විවාදයට එන්න අපි කැමතියි. ජාතික ජන බලවේගය කියයි! – 2024.05.21
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස අතර පැවැත්වෙන විවාදය ඉක්මන් කරගන්න අපේ පැත්තෙන් යම් දින...
මාලිමාවෙ මුදල් ඇමතිට තිස්සගෙන් කෝ චෝක් එකක්! – 2024.05.21
පා. ම. තිස්ස අත්තනායක මේ ලඟදි අනුර කුමාර දිසානායක මහත්තයාගෙන් රූපවාහිනී සාකච්ඡාවක ඉන්න නිවේදක කෙනෙක් ඇහුවා ඔබේ ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා...
වීදුරු ගෙවල් වල ඉදන් ගල් ගහන්න එපා . හැමෝගෙම රෙදි ගැලවෙයි! – 2024.05.20
වසන්ත යාපා බණ්ඩාර අපි පහුගිය පස්වෙනිදා ඉතාමත්ම වැදගත් ලියවිල්ලකට අත්සන් කළා.බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී අපි හය දෙනෙකු එකතුවෙලා සමගි ජන...
පොහොට්ටුවේ අපේක්ෂකයා කවුද කියලා ඇහුවම වටේ යන සාගර කාරියවසම් – 2024.05.20
පා.ම. සාගර කාරියවසම් අපිට අපේක්ෂකයෙක් නෑ කියන කාරණය වැරදියි. අපිට අපේක්ෂකයෝ කීපදෙනෙක් ඉන්නවා. අනිත් සියලුම පක්ෂ වලට ඉන්නේ එක අපේක්ෂකයයි....
මුලින් එන්නේ මහ මැතිවරණයද? ජනාධිපතිවරණයද? – 2024.05.20
පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් බැසිල් රාජපක්ෂ මැතිතුමා දැන් දවස ගානේ ජනාධිපතිතුමාව හම්බෙනවා. ඒ හම්බෙන්නේ මොකවත් නෙමෙයි මහමැතිවරණයද, ජනාධිපති මැතිවරණයද කියන...
ඉරාන ජනාධිපති හෙලිකොප්ටර් අනතුරෙන් ජීවිතක්ෂයට – 2024.05.20
ඊයේ දින සිදු වූ හෙලිකොප්ටර් අනතුරෙන් ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ එරට විදේශ අමාත්‍ය හොසේන් අබ්දුල්ලාහින් ඇතුළු පිරිස මියගොස් ඇති...















