හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබෙනවා. පසුගිය රජය සමයේ...
මනූෂගේ ඇප ඉල්ලීම ඔක්තෝබර් 08. – 03.10.2025
හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාරව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇප මත මුදා හැරවීමට ඉල්ලා දායක කළ පෙත්සම, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය 08...
මනූෂ නානායක්කාරට හෙට අල්ලස් කොමිසමට. – 25.09.2025
හිටපු කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර, ශ්‍රමිකයින් ඊශ්‍රායෙල් යැවීමේ විමර්ශණ සම්බන්ධයෙන් හෙට (26) උදේ 9.30ට අල්ලස් කොමිසමට ප්‍රකාශයක් සටහන් කිරීමට කැඳවා...
මනූෂගේ සහෝදරයකු අත්අඩංගුවට – 2024.12.28
මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් වන පැමිණිල්ලකට හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සහෝදරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සජිත්ට අගමැතිකම නෙවෙයි විපක්ෂ නායකකමවත් හම්බවෙන්නේ නෑ. – 2024.11.11
මනුෂ නානායක්කාර රට වැටුන වෙලේ සජිත් ප්‍රේමදාසට රටේ වගකීම භාරගන්න කිව්වහම භාරගන්න බැරි වුණා. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ආරාධනා...
පාස්කු ප්‍රහාරය දේශපාලන වාසියක් කර ගන්න එපා. මනූෂගෙන් ආණ්ඩුවට උපදෙසක්! – 2024.10.22
මනූෂ නානායක්කාර පාස්කු ප්‍රහාරය පිළිබඳව හැම වෙලාවෙම දේශපාලන මාතෘකාවක් බවට පත් කරනවට වඩා මේකේ පිටිපස්සේ ඉන්නේ කවුද, මොළකාරයෙක් ඉන්නවනම් කවුද...
සජිත් භාර නොගත්ත ආරාධනාව එයාගේ ගෝලයෝ භාරගත්තා. – 2024.10.15
මනූෂ නානායක්කාර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මැතිවරණය අවසන් වෙච්ච ගමන්ම විපක්ෂයේ එකතු වීම පෙරදැරි කරගෙන එතුමා මැතිවරණයට තරග කරන්නේ නැහැ ජාතික...
රනිල් ජනාධිපතිවරණයට එනවා කියන්නේ සජබෙ ට මරු පහරක්! – 2024.05.21
මනූෂ නානායක්කාර රනිල් වික්‍රමසිංහ මහත්තයා ඡන්දේ ඉල්ලන්නේ නෑ කියලා සමගි ජන බලවේගය දැවැන්ත ප්‍රචාරයක් මේ දවස් වල ගෙනියනවා. රනිල් වික්‍රමසිංහ...
රනිල් රට භාර නොගත්තා නම් මොකක් වෙන්න තිබුණාද?
රාජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසා සිටියේ ජනපති රනිල් වික්‍රමසිංහ මහතා රට...
හැමෝම වාහන පර්මිට් එක පවරනවා විදෙස්ගත ශ්‍රමිකයන්ට විතරක් බාධා ඇයි ?
අමාත්‍යා මනූෂ නානායක්කාර විදෙස්ගත ශ්‍රමිකයන්ට තීරුබදු රහිතව වාහන ගෙන්වීම සඳහා ලබාදුන් බලපත්‍ර අවභාවිත කර ඇති බවට එල්ලවන චෝදනාවට කම්කරු හා...
දේශපාලන චරිත සමඟ කතා කිරීමටඅපිට කිසි වුවමනාවක් නෑ
නීතිඥ සුපුන් ජයවීර අරගලකරුවන් නියෝජනය කරමින් මාධ්‍ය සාකච්ඡාවකට එක්වූ අරගල කරුවන් අතරින් නීතිඥ සුපුන් ජයවීර මහතා ප්‍රකාශකර සිටියේ අරගලකරුවන් මනුෂ...
අද මංගල සමරවීර හිටිය නම් මේ වෙනකන් රාජපක්ෂල ඉන්නේ නෑ
පා.ම. මනූෂ නානායක්කාර අප වෙබ්නිවුස් කණ්ඩායම සමඟ කතාබහට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශකර සිටියේ අරගලයට අපේක්ෂාවක් ඇති බවත්...












