සංචාරකයන්ටත් උද්ගෝෂණයට එන්න කිව්වේ ඔයාලගෙන් ගුටි කන්නද රනිල් මහත්තයෝ

මගේ රට සංවිධානය - නිරෝෂන් ප්‍රදීප් මගේ රට සංවිධානය සංවිධානය කළ මාධ්‍ය හමුවක් අමතමින් නිරෝෂන් ප්‍රදීප් මහතා කියා සිටියේ කලින් රනිල් වික්‍රමසිංහ මහතා පැවසා සිටියේ අරගල කරුවන් හා එක්ව සංචාරකයන්ට පවා ජායාරූප ගත හැකි තත්වයක් ගැන වුවත් අද වනවිට රණවිරුවන් යොදවා අරගල කරුවන්ට පහර දෙන තත්වයට ඔහු පත්ව ඇති බවයි....