මේ රටේ විධායක ජනාධිපති ආරක්ෂක ලේකම්වරයායි

පා.ම. රෝහන බණ්ඩාර සමගි ජන බලවේගය විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක් අමතමින් මෙම මහතා පවසා සිටියේ අධිකරණයටත් එහා ගිය බලයක් ඇතිලෙස ක්‍රියා කරන ජන බලයක් රහිත රනිල් වික්‍රමසිංහ මහතා ජනතා හිතවාදීව ලබදුන් අධිකරණ තීන්දු පවා නොසලකා ක්‍රියා කිරීම වැලැක්විය යුත්තේ ජනමතයක් මගින් වුවත් ජනතාවට තම මතය ප්‍රකාශ කිරීමට ඇති...