විශ්වවිද්‍යාල සිසුන්ගේ පන්ති තහනම් කරන අරුම පුදුම හේතු ටික වසන්ත මුදලිගෙ කියයි!

අන්තරේ කැදවුම්කරු වසන්ත මුදලිගේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කර තිබූ මාධ්‍යහමුවක දී එහි කැඳවුම්කරු වසන්ත මුදලිගේ ප්‍රකාශකර සිටියේ කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව විශ්වවිද්‍යාල සිසුන්ගේ පංති තහනම් කරන තත්වයක් ඇතිබවත් විශ්ව විද්‍යාල වසා දමමින් පංති තහනම් කරමින් සිසුන්ට පහර දෙමින් රනිල් වික්‍රමසිංහ මේ ගමන් කිරීමට සැරසෙන්නේ බටලන්ද වධකාගාරයට...