සෝලා පැනල් ගහන්න මුත්තු ජනතාවගේ ඉඩම්ම ගන්නෙ ඇයි? – 16.08.2025

වසන්ත මුදලිගේ - ජන අරගල සංවිධානය. මුත්තු නගර් ගමේ වැසියෝ 1972 සිට අවුරුදු පනහක් තිස්සේ වගා කරනවා. නමුත් අවුරුදු පනහකට පස්සේ මුත්තු නගර් මිනිස්සුන්ට කියනවා දැන් ඉඩම් ටික ඕනේ ඉවත් වෙන්න කියලා. මාස තුනකට කලින් තමන්ගේ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ට පැමිණිලි කළා ඉඩම් ටික ගන්න එපා ජීවත් වෙන්න තියෙන්නේ මෙපමණයි බව. ඉඩම්...