ජනපතිතුමාට පාලනය කරගන්න බැරි කලබලයක් ඇතිවේගන යන්නෙ! – 2024.07.02

පා. ම. තිස්ස අත්තනායක ජනාධිපතිතුමාට සහ ආණ්ඩුවට පාලනය කරගන්න බැරි විදිහට රටේ ලොකු කලබලයක් ඇති වේගෙන යනවා. රාජ්‍ය සේවය හා අනෙකුත් වැඩකරන පන්තියේ අය දිගින් දිගටම ඔවුන්ගේ වැටුප් සහ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පාරට බහින තත්වයකට පත්වෙලා. ජනාධිපතිතුමා දේශපාලන ක්‍රියාදාමයන් කරනවා මිසක රට පාලනය කරන්න උත්සාහ ගන්නේ නෑ. එතුමා මේ තාවකාලිකව...