ෆෝන් එක උන් ලඟ. වීඩියෝ එක මං ලඟ. පහර දුන්න සිදුවීම ගැන පියත් නිකේෂල සත්‍යය හෙළි කරයි

පියත් නිකේෂල මාධ්‍යට අදහස් දක්වමින් පියත් නිකේෂල පවසා සිටියේ තමා හට පහර දීමට පැමිණි පිරිස පහසුවෙන්ම අදුනාගත හැකි බවත් නමුත් ඔවුන් තව වනතුරු අත් අඩංගුවට ගෙන නොමැති බවත්‍ ය.තවද මේ ආණ්ඩුව යටතේ මෙම සිද්ධියට සම්බන්ධව සාධාරණයක් බලාපොරොත්තු විය නොහැකි බවත් ඔහු වැඩි දුරටත් පැවසූහ. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>> https://youtu.be/oqJ82sFToNA