වසන්ත මුදලිගේ නඩුවෙන් නිදහස් වීම අප සැමගේ ජයක්

අරගලේ නීතීඥයෝ සංවිධානය - නීතීඥ අමිල එගොඩහවත්ත අරගලයේ නීතිඥයෝ සංවිධානය විසින් සංවිධානය කර තිබූ ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක් අමතමින් නීතිඥ අමිල එගොඩහවත්ත මහතා පවසා සිටියේ බොරු සාක්ෂි හමුවේ අතඩංගුවට පත්වූ වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමි අඪ්හිකරණයෙන් නිදහස් කිරීම සමස්ථ ජනතාව ලැබූ ජයග්‍රහනයක් බවයි. සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>> https://youtu.be/dDYW2JXRl_M