ජීවන්ත පීරිස් කතෝලික පියතුමා

වසන්ත මුදලිගේ නිදහස් කර ගැනීම වෙනුවෙන් පැවැත්වූ මාධ්‍ය හමුවකදී ජීවන්ත පීරිස් කතෝලික පියතුමා වැඩි දුරටත් පවසා සිටියේ දින සියයකට ආසන්න කාලයක් වසන්ත මුදලිගේ සොයුරාව බන්ධනාගාර ගත කර සිටින බවත් දින හතරකට පෙර තමන් වසන්ත සොයුරාව බැලීම සදහා බන්ධනාගාරයට ගිය අවස්ථාවේදී ඇත්තටම සිරකරුවොත් මනුෂ්‍යයෝය යන හුදෙක් ඒ වචනය කොතරම් මිථ්‍යාවක්ද යන වග තමාට පැහැදිලි වූ බවත්ය.

වීඩියෝව නැරඹීමට>>>>>>