පා.ම. එරාන් වික්‍රමරත්න

ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක් අමතමින් එරාන් වික්‍රමරත්න මහතා පැවසුවේ භාණ්ඩ මිල වැඩි වීම් සිදුවීමට නියමිත අවස්ථාවලදී වෙළෙන්දන් විසින් පසුව වැඩිමිලට විකිණීම සඳහා සඟවා තබා ගන්නා බවයි, තව දුරටත් එතුමා පවසා සිටියේ ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ අළෙවි කරන්නේ සීමිත වෙළදුන් ප්‍රමාණයක් බවයි.

වීඩියෝව නැරඹීම සඳහා>>>>>>