බෙහෙත් ආහාර,කෑම නැතුව රුපියල ශක්තිමත් වෙලා වැඩක් නෑ

පා.ම. තිස්ස අත්තනායක මාධ්‍ය අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසා සිටියේ ජනතාවගේ ජන්ද අයිතිය උදුරා සහ උද්ඝෝෂණය කිරීමේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උදුරා ගැනීමට සහ මර්ධනය කිරීමට ජනාධිපතිවරයා ඇතුළු රජය උත්සාහ ගන්නේ නම් එය බරපතල ලෙස ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනයකිරීමක් බවයි. සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>> https://youtu.be/TjcvOHnTVFY