අධිකරණය මැතිවරණයට මුදල් දෙන්න කියලා නෑ

පා.ම. නාලක ගොඩහේවා නිදහස් ජනතා සන්ධානය විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා පවසා සිටියේ ආණ්ඩුව මැතිවරණය මුදල් නැති බව පවසමින් සියළුම මැතිවරණය පැවැත්වීමට ගන්නා උත්සාහයන් මග හරිමින් ඉතාමත් පහත් ලෙස හැසිරෙන බවයි. සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>> https://youtu.be/kH84WnCeWzc