කළමණාකරන සේවකයන්ගේ සංගමය – උදේනි දිසානායක

මාධ්‍ය අමතමින් උදේනි දිසානායක මහතා පවසා සිටියේ ජනතාව වෙනුවෙන් පසුගිය දිනවල එක්දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළ බවයි. තවදුරටත් එතුමා පවසා සිටියේ මේ දිනවල රටට ලැබුණු ණය මුදල පිළිබඳව රජය ප්‍රචාරණයක් ගෙන ගියත් මේ ලබා ගත්තේ ණයක් බවත් ඒ වෙනුවෙන් අපට පොලී ගෙවීමට සිදුවන බව බොහෝ අයට නොතේරෙන බවත් ය.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>