6 වසර දරුවන්ට යෝජිත ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය නොනවත්වා ක්‍රියාත්මක කරවන ඉල්ලා දෙමාපියන් විසින් සිදුකරනු ලැබු උද්ඝෝෂණයක් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී ඊයේ (16) දිනයේ දී පැවැත්විණ. විරෝධතාවයෙන් අනතුරුව අවසර ලබාගෙන අධ්‍යාපන අමාත්‍යාංශයට පිවිසි දෙමාපියන් පිරිසක් විසින් වගකීම් විරහිත දේශපාලනඥයින්ගේ විරෝධතා හේතුවෙන් එම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය නතරකිරීම ජාතියේ දු දරුවන්ට සිදුවු කිවනොහැකි පාඩුවක් හා ඉතා...

