පුත්තලම මූලික රෝහල, දිස්ත්‍රික් මහ රෝහලක් කිරීමට තීරණය කර තිබෙනවා. – 21.11.2025

පුත්තලම මූලික රෝහල, දිස්ත්‍රික් මහ රෝහලක් ලෙස උසස් කිරීමට රජය තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඒ අනුව ප්‍රධාන නගරයක දිස්ත්‍රික් මහ රෝහලක් නැති දිස්ත්‍රික්කය වන පුත්තලම දිස්ත්‍රික්කයේ මූලික රෝහල, දිස්ත්‍රික් මහ රෝහලක් බවට උසස් කිරීමට ධනාත්මක සාධක ඇති බව අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා...