පුත්තලම මූලික රෝහල, දිස්ත්‍රික් මහ රෝහලක් කිරීමට තීරණය කර තිබෙනවා. – 21.11.2025

පුත්තලම මූලික රෝහල, දිස්ත්‍රික් මහ රෝහලක් ලෙස උසස් කිරීමට රජය තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා....