පූජ්‍යය තැන්නේ ඤාණානන්ද හිමි

රාජ්‍ය සේවය පෞද්ගලික සේවය වගේ ගත්තොත් රාත්‍රියේ සේවා මුරයන්හි කාන්තාවක් යොදවනවා නම්, ප්‍රවාහන පහසුකම් දෙනවා. අපි දන්න තරමින් හෙද සේවාවේ විතරයි, රාත්‍රී වැඩ මුරය සම්බන්ධයෙන් කිසිඳු ඇගයීමක් නැති සේවය.

ඔවුන්ගේ ඒ සේවා සඳහා නිදිවර්ජිත දීමනාවක් සම්බන්ධ කතාවක් දැනට නැහැ. මේවා තමයි මූලික සාකච්ඡාවේ තිබිය යුතු කරුණු. මේ ප්‍රශ්නය පැත්තකින් තියෙද්දි නිල ඇඳුම් දීමනාවක් ඉස්සරහට දාලා මේ ප්‍රශ්නයෙන් පැනලා යන්න ආණ්ඩුව සූදානම් වෙමින් ඉන්නවා.

මේ මූලික ප්‍රශ්න ටික සාකච්ඡා කරන්නේ නැතුව, වෙන ප්‍රශ්න ඉස්සරහට දාලා, මේවා ඇතුලේ තියෙන ශ්‍රේණි බේද අවුලවලා, ආණ්ඩුව හදන්නේ වැඩකරන කාර්ය මණ්ඩලය අතර ගැටුම් හදලා මේ ප්‍රශ්න වලින් පැනලා යන්න.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>