පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් ප්‍රසන්න රණවීර මහත්තයා සේවකයෙකුට ගහලා තියෙනවා මාධ්‍ය පෙන්නුවානේ. මොහු අත්අඩංගුවට ගත යුතුයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමා...
මම හරි කියල මන් දන්නව නම්, මන් ඒක කරනවා… – 2024.05.18
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මාස හයක් විතර අධ්‍යයනය කරලා තමයි යුක්තිය මෙහෙයුම අපි පටන් ගත්තේ ගිය නොවැම්බර් මාසේ. මේ...
රට දියුණු කරන්න නම් ඉන්දියාවත් එක්ක බද්ධ වෙන්න ඕනේ! – 2024.05.18
පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ගෝඨාභය ගෙනල්ලා සජිත්ව පරාජය කරේ කොහොමද? ජාතිවාදය, ආගම්වාදය, අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ, ඉන්දියානු ව්‍යවස්තාවද ඕවා ගෙනල්ලා. විමල් වීරවංශ...
මන්ත්‍රීවරුන්ට හිගාකාල ජීවත් වෙන්න බෑ නේ… – 2024.05.18
පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරුන්ට තීරුබදු රහිත වාහන දෙන එකේ දෙපැත්තක් තියෙනවා. සමහර මන්ත්‍රීලා මොණරාගලින්, යාපනෙන්, බදුල්ලෙන්, ත්‍රිකුණාමලෙන් එනවා....
කාන්තාවන්ට ඇතිවන ප්‍රශ්න කියන්න පොලිසියේ විශේෂ දුරකථන අංකයක්! – 2024.05.18
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පොලිසියේ වැඩපිළිවෙල ඔබ සියලු දෙනා දන්නවා. යුක්තිය මෙහෙයුම මොකක්ද කියන එක දන්නවා. මම අපේ කාන්තාවන්ට...
මම සජිත් ප්‍රේමදාසට විරුද්ධ නෑ! මගේ අදහස කිව්ව විතරයි. – 2024.05.17
හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක වර්තමානයේ තිබෙන දේශපාලන පක්ෂ වලට වඩා මේ සමගි ජන බලවේගයේ කණ්ඩායමට ශක්තිය තිබෙනවා මේ රට...
පොලිසියටත් හිනා ගිය සංජයගේ ප්‍රශ්නය. – 2024.05.17
සංජය මහවත්ත සෝල් බීච් හෝටලයේ තාප්පයක් ඉදි කරමින් සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහා සෝල් බීච් හෝටලය සම්බන්ධව සිවිල් ක්‍රියාකාරීන් පිරිසක්...
විදුලි බල පනතට එරෙහිව අදත් බොරැල්ලේ පෙත්සම් අත්සන් කෙරේ! – 2024.05.17
සිවිල් සංවිධාන විරෝධතා අද හතරවෙනි දිනටත් කාංචන විජේසේකර ඇමතිවරයාගේ නව විදුලිබල පනතට විරුද්ධව බොරැල්ල නගර මධ්‍යයේ පෙත්සම අත්සන් කරනවා. ආණ්ඩුව...
පාසල් වලට ආහාර දීමත් සමඟ දරුවන් පාසල් පැමිණීමේ වර්ධනයක්! – 2024.05.17
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන් සඳහා ආහාර ලබාදීමේ වැඩසටහන 2024 වර්ෂයේදී ක්‍රියාත්මක කරනවා දැනට....
දෙමාපියෝ දඩමීමා කරගෙන, මුදල් සුරා කන පෞද්ගලික පාසල්! – 2024.05.17
නිලුක්ෂ කුමාර මේ රටේ සෑම පුරවැසියෙක්ම කැමතියි නිදහස් අධ්‍යාපනය තියෙන මේ රාජ්‍ය පාසල් වලට ළමයි යවන්න. හැබැයි අවාසනාවකට නිදහස් අධ්‍යාපනය...
මෛත්‍රීට පළ දුන්නේ දිට්ඨධම්මවේදනීය කර්මය! – 2024.05.16
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව් ඩී වීරසිංහ. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත්තොත් විශාල අර්බුද සංඛ්‍යාවක් තියනවා. සභාපති තුමාව වත් තෝරගන්න බෑ....
නව වැඩ පිළිවෙළක් ගැන කියන දුමින්ද දිසානායක – 2024.05.15
පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙලා ඉන්න සියලු දෙනාත් එක්ක එකතු වෙලා ශ්‍රී ලංකා නිදහස්...
අරගලයෙන් පස්සේ ජනපති රට ස්ථාවර තත්ත්වයකට ගෙනාව,හැබැයි මෙහෙමයි… – 2024.05.15
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්. ඩී. වීරසිංහ අරගලයක් තිබුනනේ මේ රටේ. අරගලය වෙලාවේ කිව්වා තරුණයොන්ට අවස්ථාව දෙන්න කියලා. අරගලය අවසානයේදී රටේ ජනාධිපතිතුමාටත්,...
20/20 ලෝක කුසලානයට යන ක්‍රිකට් කණ්ඩායමට ලසිත් මාලිංග ලබාදුන් විශේෂ උපදෙස – 2024.05.15
ලසිත් මාලිංග 2024 T20 ලෝක කුසලානයට යන අපේ කණ්ඩායමට සුබ පතනවා. මං පෞද්ගලිකව හිතනවා අපේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන්...
ඉල්ලීම් නැත්නම් විදුලියත් කපනවා… – 2024.05.15
විශ්ව විද්‍යාල වෘත්තීය සමිති විශ්වවිද්‍යාල පද්ධතිය තුල ක්‍රියාත්මක වූ අඛණ්ඩ වැඩ වර්ජනයේ නියුතු පාර්ශවයන් විදිහට අපි සියලු දෙනා බලාපොරොත්තුවෙන් හිටියා...















