දුමින්ද දිසානායකට ඇප. – 14.07.2025

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක දැඩි කොන්දේසි මත ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව, ඔහු අද (14) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, රුපියල් 250,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න...