තීරුබදු ගැන ට්‍රම්ප් එක්ක ඩීල් එකකට යන්න ඕනේ. – 23.07.2025

හර්ෂ ද සිල්වා. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසන්නේ, අමෙරිකාව විසින් පැනවූ තීරුබදු සම්බන්ධයෙන් තාක්ෂණිකව කතා කිරීමෙන් පමණක් නොසිට, ඔවුන් සමඟ ‘ඩීල් එකකට’ යා යුතු බවයි. අමෙරිකාවෙන් ඉන්ධන ලබා ගත හැකි නම්, ඊට උදව් කිරීමට විපක්ෂයද සූදානම් බව ඔහු සඳහන් කළා. තීරු බද්ද 44% සිට 30% ට...