රවී කරුණානායක මෛත්‍රීගේ පැටිකිරිය මතක් කරයි. – 2024.04.24

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මට පේන්නේ නිකන් සර්කස් එකක් වගේ. ඒගොල්ලෝ එක තැනකට බනිනවා. එතකොට ඒ ගොල්ලොම ගිහිල්ලා අනිත් පැත්තේ ඒ දේම කරනවා. මෙවැනි වැදගත් පක්ෂයක මේ වගේ කඩාවැටීමක් මම කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. හොඳට දුවන ආණ්ඩුවක් එක පාරට මෛත්‍රීපාල සිරිසේන ඇවිල්ලා ජනාධිපති වෙලා, ඊට...