හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මට පේන්නේ නිකන් සර්කස් එකක් වගේ. ඒගොල්ලෝ එක තැනකට බනිනවා. එතකොට ඒ ගොල්ලොම ගිහිල්ලා අනිත් පැත්තේ ඒ දේම කරනවා. මෙවැනි වැදගත් පක්ෂයක මේ වගේ කඩාවැටීමක් මම කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ.

හොඳට දුවන ආණ්ඩුවක් එක පාරට මෛත්‍රීපාල සිරිසේන ඇවිල්ලා ජනාධිපති වෙලා, ඊට පස්සේ ඒගොල්ලොම ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය නැති කරලා දැම්මා. පක්ෂයක් ආරක්ෂා කරන්න කියලා ඇවිල්ලා නැත්තටම නැති කරලා දැම්මා. මොනවා වුණත් බණ්ඩාරනායකලට මේ පක්ෂ හදලා, ඒ ගොල්ලන්ටත් හිමිකමක් තියෙනවානේ. ඉතින් ඒකත් නැති කරලා දාලා තියෙනවා.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>