අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

වසර ගණනාවකින් අපිට රාජ්‍ය අදායම අපේ ඉලක්ක අභිබවා යන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. මේක ඉතාමත්ම වැදගත්, ආර්ථික වශයෙන් ජයග්‍රාහී සාධකයක්.

2024 ඉලක්කකර බදු ආදායමෙන් පළවෙනි කාර්තුවේදී සීයට හයක ඉලක්ක ඉක්මවා ගන්න අපිට පුළුවන් වුණා. ඉතින් මේක ඉතාමත් වැදගත්. රාජ්‍ය ආදායම අඩුවීම අපිට තිබුන ලොකුම ප්‍රශ්නයක්. එතනින් තමයි අපේ අර්බුධය ආරම්භ වුණේ. අන්න ඒ අර්බුදයට දැන් අපි ධනාත්මකව විසඳුම් ළඟා කරගෙන තියෙනවා.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>