කවුරු බලයට ආවත් ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කරන්න බෑ! – 2024.08.05

අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මේ රටේ කවුරු බලයට පත් වුණත් මේ ගෙනියන වැඩපිළිවෙල ඒ ආකාරයෙන්ම ඉදිරියට ගෙන යා යුතුයි. මම මේ පොළවේ පය ගහලා සිටින මන්ත්‍රීවරයෙක්. මම නැති තැනක් කෑගල්ල දිස්ත්‍රික්කයේ නැහැ. ඒ නිසා මම මේ රටේ මිනිස්සු සමග සිටින්නේ. ඒ වගේම මේ යන ගමන මෙහෙම්මම යන්න ඕන කියලා දැඩි තීරණයක...