පා.ම. නලීන් බණ්ඩාර

අපිට ඊයේ නලින්ද ජයතිස්ස මන්ත්‍රීතුමාගේ ලිපිය ලැබිලා තියෙනවා. ඔවුන් විසින් ඒකපාර්ශිකව තීන්දු කරන ඒ ලිපියේ දින කිහිපයක් සඳහන් වෙලා තියෙනවා. හැබැයි එහි ආර්ථික කමිටුවල විවාදය සම්බන්ධව කිසිඳු සඳහනක් වෙලා නැහැ. .

අපි දන්නේ නැහැ ඔවුන්ට ආර්ථිකයටත්, ඒ වගේම සෞඛ්‍යටත්, අධ්‍යාපනයටත්, කෘෂිකර්මයටත් මේ සේරටම ඉන්න කෝකටත් තෛලය අනුර කුමාර දිසානායක ද කියන එක පිළිබඳව අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.

අපිට නායකයෝ දෙන්නාගේ විවාදය වගේම, අපේ ආර්ථික කමිටු දෙකේ විවාදයත් පවත්වන්න ඕන. මොකද, අද ප්‍රධාන ප්‍රශ්නය රටේ ආර්ථිකය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>