එම්. ඩී. ආර්. අතුල

අද අපි මානව හිමිකම් කොමිසමට ආවේ ගිය සතියේ එළිදක්වපු විදුලි බල පනත් කෙටුම්පත සම්පූර්ණයෙන්ම විදුලි පාවිච්චි කරන්නන්ගේ විතරක් නෙමෙයි සමස්ත රට වැසියාගේම මානව හිමිකම් කඩවන ලියවිල්ලක් නිසා.

මේක ඇමතිවරයාටම බලය එන පනතක්. මේකේ පත්කරන කමිටුව ඇමතිවරයා තමයි පත් කරන්නේ. ඒ කියන්නේ පෞද්ගලිකකරණය තමයි මේකේ තියෙන්නේ.

ඒක නිසා පනත සම්බන්ධයෙන් අපි ඉදිරියේදී පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරු දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඇමතිවරුන්ට සහ මන්ත්‍රීවරුන්ට කියනවා ඊළඟ ඡන්දෙට එනවනම් මේක පරාජය කර එන්න.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>