විදුලි බිල සොච්චමකින් අඩු කිරීම ප්‍රමාණවත් නෑ ! – 2024.07.16

එම්. ඩී. ආර්. අතුල - විදුලි පාරිභෝගිකයන්ගේ සංගමය මහජන උපයෝගීතා කොමිසමට අපි කියනවා සාධාරණ ලෙස විදුලි බිල අඩු කරන්න. නමුත් තවමත් අඩු වෙලා නෑ. මේ දාහත් වෙනිදා මහජන උපයෝගිතා කොමිසමේ බලය ඉවර වෙනවා. ඉන්පසුව නව නිලධාරී මණ්ඩලයක් පත් කර ගැනීමට අවශ්‍යයි. සභාපතිවරයා සහ මහජන උපයෝගිතා කොමිසම බලාගෙන සිටිනවා ඇති, ඇමතිවරයා...