හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා.

රටේ අපනයනය ඩොලර් බිලියන 20කට 22කට වැඩි කිරීමේ හැකියාවක් තිබේ නම් ණය ගෙවීමේ ක්‍රියාවලිය පහසු වන බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේය. එය සරල ක්‍රියාවලියක් බවත් ඒ සඳහා ක්‍රියාශීලී වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>

https://youtu.be/Yn2LEyZO2VM