අරගලයෙන් පස්සේ ජනපති රට ස්ථාවර තත්ත්වයකට ගෙනාව,හැබැයි මෙහෙමයි… – 2024.05.15

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්. ඩී. වීරසිංහ අරගලයක් තිබුනනේ මේ රටේ. අරගලය වෙලාවේ කිව්වා තරුණයොන්ට අවස්ථාව දෙන්න කියලා. අරගලය අවසානයේදී රටේ ජනාධිපතිතුමාටත්,...