ඉල්ලීම් නැත්නම් විදුලියත් කපනවා… – 2024.05.15

විශ්ව විද්‍යාල වෘත්තීය සමිති විශ්වවිද්‍යාල පද්ධතිය තුල ක්‍රියාත්මක වූ අඛණ්ඩ වැඩ වර්ජනයේ නියුතු පාර්ශවයන් විදිහට අපි සියලු දෙනා බලාපොරොත්තුවෙන් හිටියා විශ්වවිද්‍යාල පද්ධතියේ වෘත්තීය ගැටළු සම්බන්ධයෙන් සාධනීය විසඳුමක් ලැබෙයි කියලා. නමුත් අපට ලැබිච්ච තොරතුරු අනුව අවාසනාවට අමාත්‍ය මණ්ඩල සංදේශයන් විසඳුමක් ලැබිලා නැහැ. කෙසේ වෙතත් විසඳුමක් නොලැබීම තුල මේ අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගය...