හිටපු උපකුලපතිගේ පුතා බීමතින් සිසුන්ගේ බයිසිකල් හප්පලා

උදේනිගම ගුණරතන හිමි බෞද්ධ විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමය විසින් සවිධානය කර තිබූ ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක් අමතමින් උදේනිගම ගුණරතන හිමි ප්‍රකාශකර සිටියේ පේරාදෙනිය විශ්වවිද්‍යාලයෙහි හිටපු උපකුළපති වරයෙකුට පහරදීමේ සිද්ධිය වාර්තා කිරීමේදී මාධ්‍ය කරුණු සඟවා ඇති බවත් බීමතින් සිසුන් ගේ යතුරු පැදි වලට හානි කරමින් උපකුළපති වරයාගේ පුත්‍රයා ඇති කළ තත්වය...