දේශපාලනික අප්පච්චි වන මහින්ද රාජපක්ෂ නැවත වතාවක් ජනපති කරවන්න අවස්ථාව ලැබෙනවා..! – 2024.07.20

පා. ම. තිස්ස කුට්ටිආරච්චි මහින්ද රාජපක්ෂ මැතිතුමා තව වතාවක් ජනාධිපති වෙනවා නම් මම දිවි හිමියෙන් එතුමාට වැඩ කරනවා. මම දැකපු දේශපාලනික තාත්තා තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා සහ තව අපේක්ෂකයින් සමඟත් සාකච්ඡා කරා. ඒ වගේම තරුණ අපේක්ෂකයෝ අවශ්‍ය නම් නාමල් රාජපක්ෂ මැතිතුමා සිටිනවා. දහනමවෙනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි වෙලා...