සමගියේ විශ්වාස භංගය ලත් තැනම ලොප්. අපි කතානායක රකිනවා, මහින්දගෙන් ප්‍රතිඥාවක්..! – 2024.02.26

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා. කථානායකවරයාට විරුද්ධව සමගි ජන බලවේගය විසින් ගෙන එනු ලබන විශ්වාස භංගය අනිවාර්යෙන් පරාජය කරන බවට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේය. සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>> https://youtu.be/RU0kvK66bjY?si=VMJv1aioxfKsW5ok