අගමැති මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වීමට සූදානම් බව ප්‍රකාශ කලා

පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි රටේ වර්ථමාන තත්වය හා අරගලය පිළිබඳ අප වෙබ්නිවුස් කණ්ඩායම සමඟ කතාබහට එක්වූ පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි පවසා සිටියේ ගෞරවණීය මහ නාහිමියන් සහ ස්වාමීන් වහන්සේලා එක්ව සකස් කර ගන්නා ලද සම්මුතියට අනුව අග්‍රාමාත්‍යවරයා හමුවී ජනතාවගේ ඉල්ලීමත් නාහිමියන්ගේ නිර්දේශයත් අනුව මේ අවස්ථාවේදී ඉල්ලා අස්වීම සුදුසු බව දැනුම් දී...