අනුර කුමාර අපිට ගහන්න කොල්ලන් ට්‍රේනින් කරනවා!-2024.06.27

පා .ම .ඉන්දික අනුරුද්ධ අනුර කුමාර දිසානායක හත්, අට දෙනෙක් තියාගෙන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ගහන්න ඕන විදිය ට්‍රේනින් කරනවා. මේ මහපොළොවේ ජනතාව අල්ලගත්තු කඳවුර තමයි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ. මේ කඳවුරට ගහනවා නම්, අනුර කුමාරගේ භාෂාවෙන්ම කියනවා එක ලේසි වෙන්නේ නෑ. සමහරු උත්සාහ කරනවා අද ගෙවල් ගිනි තියලා,...