විදුලි බිල සංශෝධනය මාස දෙකක් පරක්කුයි, මහජන උපයෝගීතා කොමිසම මොකක්ද කරන්නේ? – 2024.06.26

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක දැන් විදුලි බිල අඩු කරනවයි කියලා දිගින් දිගටම ආණ්ඩුව කියනවා. පොරොන්දුව දුන්නේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා හැම අවුරුද්දෙම දෙවතාවක් හෝ තුන්වතාවක් විදුලි බිල සංශෝධනය කරලා විදුලියේ ලබන ලාභය මහජනතාවට නැත්නම් පාරිභෝගිකයන්ට ලබා දෙන්න ක්‍රියා කරනවයි කියලා. හැබැයි මේ අවුරුද්දේ මැයි මාසේ ක්‍රියාත්මක කරන්න තිබුණු විදුලි බිල සංශෝධනය කරලා...