වීදුරු ගෙවල් වල ඉදන් ගල් ගහන්න එපා . හැමෝගෙම රෙදි ගැලවෙයි! – 2024.05.20

වසන්ත යාපා බණ්ඩාර අපි පහුගිය පස්වෙනිදා ඉතාමත්ම වැදගත් ලියවිල්ලකට අත්සන් කළා.බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අපි හය දෙනෙකු එකතුවෙලා සමගි ජන සන්ධානය ගොඩනැගීමේ පළමු පියවර තැබුවා. ඒ එකඟතා ලියවිල්ලට අනුව ඉදිරි මැතිවරණයේදී අප කටයුතු කරන්නේ එක්ව සමගි ජන සන්ධානය සමග. අපි ඉතාම ප්‍රසිද්ධියේ අපේ ජනයා දැනුවත් කිරීමේ වැඩසටහන කරනවා. ඒ නිසා...