පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පැහැදිලිවම අද වන විට රටේ ජනතාවට බොහොම පැහැදිලිව තේරිලා තියෙනවා, දිනන්නේ සමගි ජන බලවේගය සජිත් කියන...
මේ සතියේ අමාත්‍ය මණ්ඩලය ගත් තීරණ… – 2024.05.28
අනුර පාඨලී ඉන්නෙත් රනිල්ගෙ පැත්තේ! – 2024.05.28
වර්තමාන රජය මැතිවරණ සිතියම අකුලනවා කියලා තමයි ජනතාව චෝදනා කරන්නේ. ඒකට හේතුව ප්‍රාදේශීය සභා සහ පළාත් සභා මැතිවරණ මේ වන...
අනිත් නායකයෝ ලෝකෙ වටේ යද්දී සජිත් ගම වටේ යන්නෙ ඇයි? – 2024.05.28
නීතිඥ තාරක නානායක්කාර මේ අවුරුද්ද සුවිශේෂී අවුරුද්දක්. මේ අවුරුද්දේ ඡන්ද හතරම තියන්න පුළුවන්. ඡන්ද හතරම කිව්වොත් දැනට ජනාධිපතිතුමා කල් දාලා...
දිලිත්ලා නෙමේ කවුරු සන්ධාන හැදුවත් ඒක අපිට අභියෝගයක් නෙමෙයි! – 2024.05.27
පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සමගි ජන බලවේගයට කිසිම අභියෝගයක් වෙනත් කිසිම දේශපාලන ව්‍යාපාරයක් නෑ. බිම් මට්ටමේ ජනතාව මේ වෙනකොට සමගි...
යුද්ධය නතර කරපු නායකතුමාව අද කට්ටියම එකතු වෙලා හංවඩු ගහනවා.. 2024.05.27
පා. ම. සාගර කාරියවසම් වසර 30ක් මේ රටේ යුද්ධයක් තිබුණා. මේ යුද්ධය තියෙන කාලේ රටේ ජනතාව කිව්වේ රටේ නායකයෝ මේ...
මියන්මාරයේ සිටින තරුණයන්ගේ ප්‍රශ්නයට විසඳුමක් සොයා සජබෙන් පිරිසක් විදේශගත වෙයි! – 2024.05.27
පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මේ වෙනකොට මියන්මාරයේ රඳවාගෙන ඉන්නවා අපේ රටේ තරුණ දරුවන් 49 දෙනෙකුගේ ප්‍රමාණයක්. ඒ වගේම රුසියාවෙත්...
රනිලුත් නරකම නෑ, ඒ උනාට ඉතින්.. 2024.05.27
පා. ම. සාගර කාරියවසම් පක්ෂයක් හැටියට අපි වගකීමෙන් කියනවා මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන්, මේ රටට ආදරය කරන, මේ රට...
ඇමති එස්.එම් චන්ද්‍රසේනගේ නමේ ඇත්තම තේරුම සංජීව එදිරිමාන්න හරියටම කියා දෙයි! – 2024.05.27
පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න එදා ජාතිය ගොඩනැගීමේ ඇමති විදියට මේ අනුරාධපුරයට කප්පරක් වැඩ කළේ මහින්ද ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ එස්. එම්. චන්ද්‍රසේන....
”සජිත් නැතිව මම එන්නද විවාදෙට” දිලිත් ජයවීර අනුර කුමාරගෙන් අසයි! – 2024.05.26
දිලිත් ජයවීර අනුර කුමාර ආරාධනා කරලා තියෙනවා අර අහිංසක සජිත් ප්‍රේමදාස මහත්තයාට විවාදයකට. එතුමා අහිංසකයෙක්. ඇයි එතුමාට කරදර කරන්නේ? එතුමාට...
ඩයනා පාර්ලිමේන්තු ගිය හැටි… 2024.05.25
ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස පත්කිරීමට අදාළව සමඟි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවටත් මැතිවරණ කොමිසමටත් යොමුකරන...
හදුන්නෙත්තිගෙ නිර්භීත ප්‍රකාශය – 2024.05.25
සුනිල් හදුන්නෙත්ති පළාත් පාලන ඡන්දේ තියන්න අවශ්‍ය වෙලාවේ ඡන්දෙට සල්ලි නෑ කියලා ඡන්දේ කල් දැම්මා. දැන් තේරෙනවා ඡන්ද පත්‍රිකා මුද්‍රණය...
විවාදයට කොන්දේසි නෑ! හැබැයි සීමා තියෙනවා.. 2024.05.24
පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක විවාදය මඟහරින්නේ අපි නෙවෙයි. අපි විවාදයට ආරාධනා කළේ ආර්ථික කමිටුව සමඟ සාකච්ඡාවකට. සජබෙ තමයි ආරාධනා කළේ...
ජවිපෙ දැන්වත් හැදුනොත් හොඳයි! – 2024.05.24
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අපේ අපේක්ෂකයා කිසිම ප්‍රමාදයක් නෑ. අපි මැතිවරණය ආවම අපේක්ෂකයා පිළිබඳව කරනවා. දැනටත් අපි මේ ආණ්ඩුවත් එක්ක...
‘අපි කියපු කතා ඔයාගේ වගේ කියන්න එපා’ හඳුන්නෙත්ති හර්ෂට කියයි! – 2024.05.24
සුනිල් හඳුන්නෙත්ති අපි මාර්තු විසි පහ වැඩසටහනකදී කිව්වා මේ ණය ප්‍රතිව්‍යුහකරණයේදී රජය තමයි මේකට මූලික වෙන්න ඕන කියලා. එදා අපිට...















