හදුන්නෙත්තිගෙ නිර්භීත ප්‍රකාශය – 2024.05.25

සුනිල් හදුන්නෙත්ති පළාත් පාලන ඡන්දේ තියන්න අවශ්‍ය වෙලාවේ ඡන්දෙට සල්ලි නෑ කියලා ඡන්දේ කල් දැම්මා. දැන් තේරෙනවා ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරගන්න සල්ලි නැති ප්‍රශ්නයක් හින්දා නෙමෙයි කල් දැම්මේ ඒ වෙලාවේ තිබිච්ච තත්වය අනුව මාලිමාවේ ජනප්‍රියතාවයට බය නිසා. අද ජනාධිපතිවරණය නැතුව කවුරුහරි මහ මැතිවරණ ගේනවා නම් රටේ ඕනම පොඩි දරුවෙකුටත් තේරෙනවා,...