කලාපයේ පවතින විවිධ ප්‍රශ්න මත ඉන්දු පකිස්ථාන් තරගය නොපැවැත්වීමේ තත්වයක් පැවතියද රජය විවිධ මැදිහත්වීම් සිදු කළ අතර එහි අවසන් ප්‍රතිඵලය ලෙස මෙම තරගය පැවැත්වීමට හැකි වී ඇති බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේය. ඒ ඊයේ (10) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි. ඉන්දියාව සහ...

