නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින පකිස්ථානයේ කර්මාන්ත සහ නිෂ්පාදන සඳහා අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ සහකාර Haroon Akhtar Khan මහතා සහ කර්මාන්ත සහ ව්‍යවසායකත්වය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අතර විශේෂ හමුවක් අද (28) දින කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර කර්මාන්ත සහ ආයෝජන සහයෝගීතාව වර්ධනය කර...

