රාජ්‍ය ආයතන අවභාවිතා කරමින් මාධ්‍ය නිදහස මර්දනය කිරීම ගැන සර්වජන බලය පක්ෂයෙන් ජනපතිට ලිපියක්. – 27.12.2025

රාජ්‍ය ආයතන අවභාවිතා කරමින් මාධ්‍ය නිදහස මර්දනය කිරීම දැඩි ලෙස හෙළා දකිමින් සර්වජන බලය පක්ෂයේ මහලේකම් රන්ජන් සෙනෙවිරත්න විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කර තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී රටක නිසි ප්‍රතිචාරය විය යුත්තේ විනිවිදභාවයකින් යුත් නීතිමය ක්‍රියාදාමයක් අනුගමනය කිරීම මිස, බිය ගැන්වීම හෝ නීත්‍යානුකූල මාධ්‍යකරණය අඩපණ කරන ආකාරයේ දඬුවම්...