ජනපතිට බලය දුන්න මිනිස්සු අනතුරේ! – 2024.07.19

පා. ම. වසන්ත යාපා බණ්ඩාර ජනාධිපතිවරයාට ජන වරමක් නැති අවස්ථාවේදී එකසිය තිස් හතරදෙනෙක් එකතු වෙලා ජනවරම ජනාදිපතිවරයාගේ ඔලුවේ ඔට්ටුන්නක් ලෙස පැලන්දුවා. දැන් ජනාධිපතිවරයා අනතුරු අඟවනවා බැරි වෙලාවත් උඹලා තව අවුරුද්දක් මට ඉන්න කල් දුන්නේ නැත්තං, පාර්ලිමේන්තුව විසුරුවා හැරලා තොලොංචි කරනවා කියලා. රටේ ජනතාව දුකින් මුදවා ගන්නවා, සෞභාග්‍ය ගෙනත් දෙනවා කියලා...