අනුර පාඨලී ඉන්නෙත් රනිල්ගෙ පැත්තේ! – 2024.05.28

වර්තමාන රජය මැතිවරණ සිතියම අකුලනවා කියලා තමයි ජනතාව චෝදනා කරන්නේ. ඒකට හේතුව ප්‍රාදේශීය සභා සහ පළාත් සභා මැතිවරණ මේ වන විට කල් දාලා තියෙන්නේ. හැබැයි ජනාධිපතිවරණය කල් දාන්න බෑ. ඒ ගැන කතා කරන්න වෙබ් නිව්ස් සාකච්ඡාවට ජාත්‍යන්තර ජනමාධ්‍ය සංසදයේ සභාපති උපාලි ද සේරම් මහතා සහභාගී වෙනවා. එතුමාගේ අදහස්… "ඔව් ජනාධිපතිවරණය...