බැට් එක තියෙද්දි පිත්තෙන් ගහන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගැන තුෂාර ඉඳුනිල් කියපු කතාව! – 2024.05.23

පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් ඩයනා හිටපු මන්ත්‍රීතුමියව පහුගිය කාලේ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව හොයමින් හිටියා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එතුමියගෙන් ප්‍රශ්න කරන්න එතුමියව කැඳෙව්වා. ඩයනා නෝනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟ අරිනවා. අමුතුම තාලේ හොරා පොලිස් සෙල්ලමක් තමයි අපි පහුගිය දවස් ටිකේ දැක්කේ. ඩයන හිටපු මන්ත්‍රීවරියව අත්අඩංගුවට ගැනීමෙන් වැළකීම සඳහා මේ ආණ්ඩුවේ ඉහළ...