නලින්ද ජයතිස්ස ඇමතිවරයාගේ නොදැනුවත් කමයි නොහැකියාවයි උද්දච්චකමයි හින්දා මේ රටේ සෞඛ්‍ය සේවාව ඉස්සරහට වර්ජන ගණනාවක් ආරම්භ කරන්න නියමිතයි. ඒ වර්ජන...
මැතිවරණ ප්‍රතිඵලය ගැන නලින්දගේ අදහස. – 2025.05.15
අමාත්‍ය නලින්ද ජයතිස්ස ජාතික ජනබලවේගයේ ජනප්‍රියත්වය අඩු වුනා නම් විපක්ෂ නායකයාගේ පක්ෂයට වැඩි වෙන්න ඕනේ. එයාගේ තිබුණු ඡන්ද ප්‍රතිශතය බාගෙට...
ජනපතිගේ මීළඟ විදෙස් සංචාරය ඇමති නලින්ද කියයි! – 2025.04.29
කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර ඇතිකර ගැනීමට යෝජිත අවබෝධතා ගිවිසුම් කිහිපයක් පිළිබඳව, මැයි මාසේ තුන්වෙනිදා...
හිටපු ජනපතිගේ ලිපිය ජනපති දැක්කා ද? – 2025.04.29
කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස "රනිල් වික්‍රමසිංහ මැතිතුමා අල්ලස් කොමිසමට ඇවිත් ගියාට පසුව, වත්මන් ජනාධිපතිතුමා අල්ලස් කොමිසමට රනිල් වික්‍රමසිංහ මැතිතුමා...
රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළියේදී.. – 2025.04.29
කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස අතිපූජ්‍ය මහා නායක ස්වාමීන් වහන්සේලාගේ සහ සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ අනුශාසනා පරිදි ශ්‍රී බුද්ධ...
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිලංකාවට පැමිණීමෙන් පසු ගහන්න යන ගිවිසුම්! – 2025.04.03
කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මැතිතුමා අප්‍රේල් හතර වෙනිදා ලංකාවට එනවා. ඒ වගේම අප්‍රේල් පහ, හය...
සම්බාධක පැනවීම පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීමට අමාත්‍ය කමිටුවක් පත්කරයි..! – 2025.04.02
කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස ශ්‍රී ලංකාවේ හිටපු හමුදා ප්‍රධානින් තුන්දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට එරෙහිව එක්සත් රාජධානිය විසින් සම්බාධක පැනවීමට...
මාධ්‍යවේදියා ඇසූ ප්‍රශ්නයට කෝපයට පත් නලින්ද. – 2025.03.26
නලින්ද ජයතිස්ස "ITNඑක ගුවන් විඳුලි සංස්ථාව කියන මේ ආයතන තුන ඒකාබද්ධ කිරීම සඳහා රජය තීන්දුවක් අරගෙන නැහැ. මේ ආයතන තුන...
නුවරඑළිය තැපැල් කාර්යාලයට මේ ආණ්ඩුව කරන්න යන දේ.. – 2025.03.26
කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස "නුවරඑළිය තැපැල් කාර්යාලය තැපැල් දෙපාර්තමේන්තුවෙන් ගලවලා විකුණන්න උත්සාහ කළේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා. අපි තීන්දුවක්...
මහමොලකරු දන්නවා කියපු හාමුදුරුවන්ට අනතුරු ඇඟවීමක් – 2025.03026
කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස "ගරුතර ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවෝ කියන ප්‍රකාශය ඇත්තටම ජාතික ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයකදී පුරවැසියන් සියලු දෙනාටම වගකීමක්...
ඇමති නලින්ද සෞඛ්‍ය වැඩවර්ජකයින්ට තදින්ම කියූ දේ.. ”දෙන්න පුළුවන් ප්‍රමාණය තමයි අපි දීලා තියෙන්නේ” – 2025.03.19
අමාත්‍ය නලින්ද ජයතිස්ස "වෛද්‍යවරු කණ්ඩායමක් විසි එක් වෙනිදායින් වැඩ වර්ජනය කරනවා කියලා අපිට වාර්තා වෙලා නැහැ. රවි කුමුදේශලගේ වැඩවර්ජනයට සම්බන්ධ...
අධ්‍යාපනයට 6% ගැන සියලු චෝදනාවලට පිළිතුරු – 2025.03.11
අමාත්‍ය නලින්ද ජයතිස්ස "ඉදිරියේදී තවත් අපේ දළ ජාතික නිෂ්පාදනය වැඩි කරන ප්‍රමාණය අනුව අපි අධ්‍යාපනයටත් ඕන ක්ෂේත්රයකට මීට වඩා වියදම්...












