රජය මැතිවරණ වේදිකාවේ දුන්න පොරොන්දු දැන් කෝ..! – 2024.12.01

මුජුබර් රහුමාන් සාමාන්‍ය ජනතාව පරිභෝජනය කරන හාල් වල විශාල හිඟයක් ඇතිවෙලා තිබෙනවා. අනිත් පැත්තෙන් ඇවිල්ලා මිල ගණන් ඉහළ ගිහිල්ලා තිබෙනවා. පහුගිය කාලෙම මේ හාල් මෝල් හිමියන්ට තිබෙන ඒකාධිකාරත්වය, ඒ වගේම ඔවුන්ගේ ඒ හාල් මාෆියාව බිඳ දමනවයි කියන එක ආණ්ඩුව පැත්තෙන් විශාල ලෙස ජනතාවට ලබා දීපු පොරොන්දුවක් කියන එක අපි දැක්කා....